ඒ සඳහා පහත කාණ්ඩ ඔස්සේ ඔබටද අයදුම් කලහැකියි.
- හොඳම නැණසල මධ්‍යස්ථානය
- හොඳම නැණසල හිමිකරු/හිමිකාරිනිය
- හොඳම නැණසල ජාලය
- හොඳම නැණසල වැඩසටහන
- හොඳම නැණසල නවෝත්පාදනය
ජයග්‍රාහකයන්ට සම්මාන ප්රදානය 2013-5-28/29 වන දිනයන්හි ස්පාන්ඤ් යේ ග්‍රනේඩා හි SPARK 2013 උළෙලට සමගාමීව පැවෙතිවීමට නියමිතයි.
ඒ සඳහා
යාමට හා ඒමට ගුවන් ටිකට්පත්, වියදමි telecentre.org
මගින් දරනු ලැබේ.
අයදුම්පත් ඉදිරිපත් කිරීමේ අවසන් දිනය 2013 පෙබරවාරි 28.
අයදුම්පත් ඉදිරිපත් කිරීම පිළිබඳ වැඩි විස්තර සඳහා http://community.telecentre.org/profiles/blogs/tcf-launches-1st-global-telecentre-awards?xg_source=msg_mes_network වෙබ් අඩවියට පිවිසෙන්න
නැතහොත් සෙව්වන්දි යාපා අමතන්න: සෙව්වන්දි යාපා 0772836011
ස්තුතියි.
No comments:
Post a Comment