Monday, September 26, 2011

ආරාධනාවයි ! - “දැයට කිරුළ” 2012 නිමිත්තෙන් - “උප්පැන්න/විවාහ සහ මරණ සහතික ” පරිගණකාශ්රි තව නිකුත් කිරිමේ ව්යා්පෘතියේ අනුරාධපුර දිස්ත්රි ක් වැඩසටහනේ සමාරම්භක උළෙල

ආරාධනාවයි !

 

"දැයට කිරුළ" 2012 නිමිත්තෙන්

ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායනය

විසින් ක්‍රියාත්මක කරනු ලබන " උප්පැන්න/විවාහ සහ මරණ සහතික " පරිගණකාශ්‍රිතව

නිකුත් කිරිමේ ව්‍යාපෘතියේ අනුරාධපුර දිස්ත්‍රික් වැඩසටහනේ සමාරම්භක උළෙල

 

2011 ඔක්තොම්බර් මස 2 වන දින

පෙ.ව. 9.00ට

අනුරාධපුර දිසාලේකම් කාර්යාලයේදී

ගරු විදුලි සංදේශ හා තොරතුරු තාක්‍ෂණ අමාත්‍ය

රංජිත් සියඹලාපිටිය මැතිතුමාගේ සහභාගිත්වයෙන්

සිදුකෙරේ

 

මෙම අවස්ථාව සදහා සහභාගිවන මෙන් ඔබ සැමට ගෞරවයෙන්

ආරාධනා කර සිටිමු.

 

No comments:

Post a Comment