Thursday, February 21, 2013

Telecentre.org මගින් ලොවපුරා නැණසල වෙනුවෙන් සම්මාන උළෙලක්!!!!!!


Telecentre.org මගින් ලොවපුරා නැණසල වෙනුවෙන් සම්මාන උළෙලක් සංවිධානය කරතිබේ. 

ඒ සඳහා පහත කාණ්ඩ ඔස්සේ ඔබටද අයදුම් කලහැකියි.
  1. හොඳම නැණසල මධ්‍යස්ථානය
  2. හොඳම නැණසල හිමිකරු/හිමිකාරිනිය
  3. හොඳම නැණසල ජාලය
  4. හොඳම නැණසල වැඩසටහන
  5. හොඳම නැණසල නවෝත්පාදනය

ජයග්‍රාහකයන්ට සම්මාන ප්‍රදානය 2013-5-28/29 වන දිනයන්හි ස්පාන්ඤ් යේ ග්‍රනේඩා හි SPARK 2013 උළෙලට සමගාමීව පැවෙතිවීමට නියමිතයි.
ඒ සඳහා යාමට හා ඒමට ගුවන් ටිකට්පත්, වියදමි telecentre.org මගින් දරනු ලැබේ.


අයදුම්පත් ඉදිරිපත් කිරීමේ අවසන් දිනය 2013 පෙබරවාරි 28.

අයදුම්පත් ඉදිරිපත් කිරීම පිළිබඳ වැඩි විස්තර සඳහා http://community.telecentre.org/profiles/blogs/tcf-launches-1st-global-telecentre-awards?xg_source=msg_mes_network වෙබ් අඩවියට පිවිසෙන්න

නැතහොත් සෙව්වන්දි යාපා අමතන්න: සෙව්වන්දි යාපා 0772836011

ස්තුතියි. 

No comments:

Post a Comment